Thursday, May 8, 2014

http://okkomaekamatanin.blogspot.com/2014/05/mahabharat-2013.html
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2013 වසරේ දෙසැම්බර් මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mahabharat . ඔයාලාගේ දු දරුවන්ට පුංචි නංගිලාට මල්ලිලාට ගොඩාක් ආසවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේක.මේහි අධ්‍යක්ෂනය / රචනය සහා තිර රචනය Amaan Khan අතින්...

No comments:

Post a Comment